Api-Slide-51-1
Api-Slide-51-2
previous arrow
next arrow
Api Magazine -

චිත්තධර්ම

තණබිම සහ විලෝපියා pasture and predator) මෙවර චිත්තධර්ම විග්‍රහය සඳහා අප යොදාගන්නා ප්‍රධාන වචනය ‘ගෝචර’ ය. යමක් ගෝචර වෙනවා යනු යමක් අල්ලා ගැනීමයි. තවත් සරලව කිවහොත් තේරුම් ගැනීමයි---

2024-Feb-03

එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ යටහත් වීම දාසයෙක් වීමේ ක්‍රියාවක් ලෙස ජේසුස් වහන්සේව නොදන්න සෙනඟ සලකයි. අප දකිනවා රැකියා කරන ස්ථාන තුළදී අපට වඩා ඉහළින් සිටින නායකයන්ට අපි යටත්ව සිටිය---

2024-Feb-03

චිත්තධර්ම-2024 #2 – නොහික්මුණු අශ්වාරෝහකයා – (Undisciplined charioteer) ක්ෂණික කෝපය නිසා තත්ත්වයෙන් පිරිහුනු ලෝක නායකයක් ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරීන් ව්‍යාපාරිකයන් මව්පියන් ආදි විවිධ---

2024 – Jan &

දුර්වල අත්තිවාරම ශක්තිමත් කරමු! ආත්මික අත්තිවාරම (ශුද්ධවර මතෙව්‬ 7:24‬ – 27)‬‬‬ “එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.  වැසි වැස, ජලය ගලා---

2024 – Jan &

චිත්තධර්ම විස පෙවූ හීය (poisoned arrow): ඔබත් ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම පසෙක තබා දාර්ශනික තර්ක විතර්කවල යෙදෙන අයෙක් ද? ඔබ එසේ නොවුනත් එසේ හැසිරෙන අය පිළිබඳව ඔබ දන්නවා වෙන්නට පුළුවන---

බරණ දැකපු අපි නොදැකප

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීමේ ආරම්භය පිළිබදව  පැහැදිලි සාක්ෂි නොමැති වූවද ඉතිහාසය සහ වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ. තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන්---

දේව කැමැත්ත සොයමු!

සියලු මනුෂ්‍යයන් බැටළුවන් මෙන් මුලාවී එකිනෙකා තම තමන්ගේ මාර්ගයන්ට හැරී ගොස් ඇති බව ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබේ. (යෙසායා‬ අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප---

හුස්ම

හුස්ම (උත්පත්ි 2:7) “දෙවි සමිඳාණන් වහන්දස් දපාද ාදේ දුවිල්දෙන් මනුෂ්‍යයා මවා ඔහුදේ නාස් පුඩු තු ට ජීවන හුස්ම දහළූ දස්ක. දමදස් මනුෂ්‍යයා ජීවමාන දකදනක් විය.” මාගේ ගේමවන්ත සග ෝදර සග ෝදරියනි---

බුදුරජාණන්වහන්සේ වන්

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු..! ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති. ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල---

ඉතිපිසෝ පාඨයේ අනන්ත

ඉතිපිසෝ පාඨයේ අනන්ත ගුණය කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සෙල්ල එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්.එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා.නමුත් මෙතුමා බුද්ධ---

බය නොවන්න

(යෙසායා 41:10) බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි. මාගේ ප්‍රේමවන්ත සහෝදර---

දුෂ්කරක්‍රියා කළ දුර

බුද්ධගයා පුණ්‍යභූමිය සියැසින්ම දැක මුළු හදවතින්ම වැඳ පුදාගත් ඔබ බුද්ධගයාවේ සිට නේරංජනා ගඟ හරහා දිවෙන පාලම පසු කොට කිලෝමීටර් පහළොවක පමණ දුරක් ගිය විට ඉතා රමණීය වූ දුර්ගේෂ්වරි නමින් හඳුන්වන කඳු වළල්ලක්---

දෙවිඳුන් කෙරෙහි විශ්

(ශු.යොහන් 11:40) යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක. හොඳයි ඔබ හැම කෙනෙකුටම ආශිර්වාදමත් මාසයක් වේවා.මාගේ ප්‍රිය සහෝදර සහෝදරයිනි අද දවසේ මෙම---

ආනන්තරීය පාප කර්ම හැ

“අසූ මහා  ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින---

ආර්‍ය්‍යෝපවාදය

බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි.  ‘නත්‍ථි එතෙසං සමණ ධම්මො---

රුව ආලේපන

දෙවියන්වහන්සේ තුළ ඔබ සැමට ආශිර්වාදවත් සතියක් වේවා.අද දවසේ මා ඔබට කියන්න යන දේ ගැන හොඳින් මෙනෙහි කරන්න.හොඳින් කල්පනා කර බලන්න.මගේ අද මාතෘකාව තුල ඔබ වෙනසක් දකිනවා ඇත.නමුත් මේ තුළ විශාල ගැඹුරු රහසක්---

ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා---

මරණාසන්න පුද්ගලයෙකු

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින්---

2යේසුස් වහනයස් ආයේ ඔ

යේසුස් වහනයස් ආයේ ඔබ යවනුයවන (ශු. ය ොහන 3:16-17) ” මක්නිසොද යදවි නවහනයස් ස්වකී ඒකජොතක පුත්‍ර ොණන යදන තරම් ය ෝක ොට යේමකළයස්ක.එයස් කයළ් උනවහනයස් යකයරහි අදහොගනන සෑමයදනම විනොශ යනොවී සදොකො ජීවන බන---

සමිදුන් තුළ අරමුණක්

(එපීස 4:17) එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, ඔබ සැම තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි. ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක් වේවා! මාගේ ප්‍රේමවන්ත සහෝදර---

ගුණ ලැබෙන ලෙස පිරිත්

පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය---

සර්වඥතාඥානය

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූද සකලධර්මයෝ---

දේව සැලැස්මට කීකරු ව

(යෙරෙමියා 29:11) මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ ප්‍රේමවන්ත දේව දරුවනේ අද දවසේත් ඔබව---

අපාය හා දිව්‍යලෝක ඇත

අපාය හා දිව්‍යලෝක අපට නො යා හැකි ඈත යම් කිසි ප්‍රදේශයක ඇති ඒවා නොව, මේ මිනිස් ලොව ඇති ඒවා යයි ඇතැම්හු කියති. ඔවුන්ගෙන් ඇතමෙක්; ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් නැතිව නිතර ඔවුනොවුන් දබර කර ගනිමින්---

මගේ හදවත දෙවිදුන්ගේ

මගේ හදවත දෙවිදුන්ගේ මාලිගාවයි.. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! තවත් අළුත් දවසක දෙවියන්වහන්සේගේ බලවත් පණිවිඩයකට අපගේ හදවත යොමුකර සිටිමු. (1 කොරින්ති – 3:16,17) ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද---

නිදිමත නැති කිරීමේ ක

නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක් ———————————— එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ---

---

බෝධි පූජාවේ යථාර්තය

අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට බුද්ධත්වයට පත්විම සදහා සෙවණ ලබා දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ රෝපණය වී තිබෙන ඓතිහාසික මහබෝධි වෘක්ෂය, එම පූජනීය  වෘක්ෂයෙහි දකුණු අංකුර පැලයක් වු අනුරාධපුරයේ---

දෙවියන් වහන්සේ ඔබව ක

(යෝෂුවා 1:5) “ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි.ඔබෙන් අහක්ව නොයන්නෙමි,ඔබ අත්නාරින්නෙමි.” ප්‍රේමවන්ත දේව---

වෙසක් මාසයේ සම්බුදු

ලොවපුරා ජීවත්වන බෞද්ධයන්ට පැමිණෙන විශේෂම වු මාසයක් ලෙස මැයි මාසය, සිංහල ලිතට අනුව වෙසක් මාසය හදුන්වන්න පුලුවනි.  සම්බුදු තෙමඟුල එනම් අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය පත්විම---

පොහොය දිනයේ සිල් සමා

ලෝකවාසී සැදැහැවත් බෞද්ධයන්ට සෑම මසකම පැමිණෙන සුවිශේෂී දිනයක් ලෙස “පොහොය දිනයන්” නම් කිරිමට පුලුවනි. ඈත අතීතයේ සිටම පොහොය දිනයන්හීදි බොහෝ විට බෞද්ධ පිරිස අනෙකුත් දෛනික වැඩ කටයුතුවල නොයෙදි---

ඔබව දෙවියන් වහන්සේ

ඔබව දෙවියන් වහන්සේ අල්ලා ගන්නේ නම් වලක්වන්ට කිසිවකුට බැරිය. (යෝබ් :9 – 12) උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද? සෙනෙහෙවන්ත දරුවනේ---

ඉතාම කෙටි කාලයකින් ස

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය ගම්මානයේ පිහිටා ඇති රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ---

ඔබගේ සෑම දුකක්ම දෙවි

(ගීතාවලිය :25 – 22) දෙවියන්වහන්ස, ඊශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව. ඇත්තෙන්ම මම අද දවසේ ඔබත් සමඟ බෙදාගන්නට සිතුවේ ඔබගේ ජීවිතයේ සෑම දුකක්ම සෑම වේදනාවක්ම දෙවියන්වහන්සේ හට භාර දෙන්න---

භාවනාව සහ විවිධ භාවන

වර්තමාන ලෞකික සමාජයේ කාර්යබහුලත්වයෙන් හෙබි ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඔබ අප සියලු දෙනාගේම හිත සුව පිණිස ඉතාමත් කාලීන මාතෘකාවක් “අපි සඟරාව” ඔස්සේ මෙම ලිපියෙන් සාකච්ඡා කිරිමටයි අප සූදානම්---

ඇතුලාන්ත මනුෂ්‍යයාව

හොඳයි අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කර ගන්නේ කෙසේද කියා?  හොඳයි අපි බලමු ශුද්ධ බයිබලයේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා. (2කොරින්ති 4:16) “එහෙයින් අපි ක්ලාන්ත---

ලස්සනව ඉපදීම සඳහා බල

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය---

ජීවිතයේ වෙනසක් වන්න.

(1 යොහන්- 3 : 2)  “ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද---

දේව කැමැත්තට යටත් වී

(එපීස:5 – 18 – 20)  මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට---

වැඩි මුදලක් වියදම් න

කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිං කම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා. 1) බුදු ගුණ මෙනෙහි කිරීම 2)දම් ගුණ මෙනෙහි කිරීම 3)සඟ ගුණ මෙනෙහි කිරීම---

ඔබගේ සිත දැඩි කර ගන්

1යොහාන් 3:21 ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය; මොහොතක් ඔබ කල්පනා කර බලන්න ඉහත පදය තුළින් දෙවිදුන් ඔබට පවසන්නේ කුමක්ද කියා.ඔබ ඔබගේ දැඩි සිත---

අපි කරන හැම පාපයක්ම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අප කළ හැම පාපයක් ම විපාක දෙන්නේ ද යන්න බොහෝ දෙනා විමසන පැනයකි. ධර්මයට අනුව සිත සහ පව් කර්ම සංස්කාර වශයෙන් දක්වා තිබේ . විපාක යනු නරක විපාක පමණක් නොවේ . නරක දේවල්---

බලා සිටින්න

(හබක්කුක් 2:3 මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.) බලා සිටීම ඔබට---

රුවන්මැලි මහා සෑය

ඉතිං අද හිතුනා බෞද්ධ අපේ පුජනීයම වස්තුවක් ගැන පොඩි විස්තරයක් කියන්න… එ ද්‍රෝණ අටක් වු ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රොණයක් තැමිපත් කර සාදා ඇති, අනුරාධපුරයේ විරාජමානව වැඩ සිටින රුවන්මැලි මහා සෑය---

පිං පොත් ලිවීමේ වටින

නොයෙක් ආගම් වල විවිධ පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි. මෙසේ බෞද්ධ ඔබ ඒ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ---

නිර්වාණය

නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන්---

ඇදහිල්ලෙන් බලා සිටින

(හබක්කුක් 2: 3) මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත. මෙම බයිබල් පදය දෙස---
Sign up for our newsletter